Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්… [Photo]

  කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ගුරු විදුහල්පති විරෝධතාවය සහයෝගීතාවය දක්වා තිබේ...


 කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ගුරු විදුහල්පති විරෝධතාවය සහයෝගීතාවය දක්වා තිබේ.

පසුගියදා තංගල්ල නගරයේ පැවති විරෝධතාවයකට ඒ මහතා එක්ව සහයෝගය පළ කරන පිංතූර ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඒ අනුව එම විරෝධතාවයට එක් වූ ගුරු විදුහල්පතිවරු රැසක් ඔහුගේ පලමු පෙල ආශ‍්‍රිතයන් වෙයි.



lankacnews


No comments

Ads Place