Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් පැමිණෙයි

 ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්...


 ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. 


මේ අතර එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මකයි. කොළඹ මධ්‍යම කොට්ඨාශයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී අද සිදුකෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

nethnews

No comments

Ads Place