Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ පොලිස් මෝචරිය පිරී යයි…

කොළඹ පොලිස් මෘත ශරීරාගාරය පිරී යාමෙන් තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටී. මේ වන විට එහි 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැ...


කොළඹ පොලිස් මෘත ශරීරාගාරය පිරී යාමෙන් තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටී.

මේ වන විට එහි 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැන්පත් කර ඇතැයිද වාර්තා වෙයි.

රට පුරා රෝහල් කිහිපයකම මෘත ශරීරාගාර සිය ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවද වාර්තා වෙයි.





lankacnews

No comments

Ads Place