Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චානුට දිවිය පුරාවට නොමිලේ පීසා!

 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉන්දියාව විසින් දිනූ පළමු රිදී පදක්කමට හිමිකම් කියන්නට බර ඉසිලීමේ ක්‍රීඩිකා මිරාබයි චානු සමත් වූවාය. ඒ කිලෝග්‍රෑම් 4...


 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉන්දියාව විසින් දිනූ පළමු රිදී පදක්කමට හිමිකම් කියන්නට බර ඉසිලීමේ ක්‍රීඩිකා මිරාබයි චානු සමත් වූවාය.


ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙනි.


21 හැවිරිදි චානුගේ මෙම ජයග්‍රහණයට තුති පිදීමක් වශයෙන් ඉන්දීය “ඩොමිනොස්’ සමාගම” විසින් ඇයට දිවි ඇති තෙක් පිට්සා නොමිලයේ ලබාදීමට සූදානම් බව ට්විටර් පණිවිඩයක් පළ කර තිබේ.



noizetv

No comments

Ads Place