Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණ නැතිව හෘදයා බාධ

  කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක්  ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒක...

 


කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක්  ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.


එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව ද වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කියයි.


පළවෙනි සහ දෙවෙනි කෝවිඩ් රැලි දෙකෙදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බව සඳහන් කරන ඒ මහතා තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව පැවසීය.


හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු  පුද්ගලයන් බව සඳහන් කරන ඒ මහතා සාමාන්‍යයෙන් හෘදය බාධයකට තුඩුදෙන අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාභාධයට ලක් වුවන් බව පැවසීය.

lankadeepa

No comments

Ads Place