Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..

  ඊයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් ඇසළ පෙරහරට සහභාගි වූ ඇතෙකු කුලප්පු වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඒ හේතුවෙන් පෙරහරට...

 


ඊයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් ඇසළ පෙරහරට සහභාගි වූ ඇතෙකු කුලප්පු වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඒ හේතුවෙන් පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් ඇතුළු පිරිස දිවයන අයුරුද වීඩියෝවේ දැක්වෙයි.

පසුව ඇත්ගොවුවන් විසින් ඇතා මෙල්ල කර බැඳ දමනු ද දක්නට ලැබිණ.

සිදුවීමෙන් කිසිවකුට හානියක් සිදු වී නැත.

lankacnews

No comments

Ads Place