Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටාව ආ දින සිට උද්ඝෝෂණ 847ක් පවත්වලා

  ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 847ක් පවත්වා ඇතැයි කෘෂික...

 


ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 847ක් පවත්වා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


එක්ලක්ෂ හයදහසක් ජනතාවක් ඒවාට සහභාගී වී තිබෙන බව කී අමාත්‍යවරයා රටෙි කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවද පැවසීය.


ඩෙල්ටා ප්‍රබෙිදය ලංකාවට ඇතුළු වූ බවට නිවේදනය කළ දිනට පසු දින සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව ඉදිරිපිටට 10000 ක සෙනඟක් ගෙනවිත් උද්ඝෝෂණය කළ බව ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

lankadeepa

No comments

Ads Place