Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ් 18තෙක් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් ගත කරන්නැයි  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළ...


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් ගත කරන්නැයි  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය අද අධිකරණයට ඉදිරිපත් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා ය .

lankadeepa newspaper

No comments

Ads Place