Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර ගොඩ ගනී (VIDEO)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ සිරුර අද ගොඩ ගැනුණා. ඒ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. නිරෝධායන උපදෙස්වලට...


රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ සිරුර අද ගොඩ ගැනුණා.


ඒ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.


නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දැරියගේ සිරුර ගොඩගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.


දැරියගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතයි.


nethnews

No comments

Ads Place