Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උඩුවේ ධම්මාලෝක-දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක.. (Video)

  කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම වේදිකාවක සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් අතර අද පරස්පර අදහස් පළවිය. පූජ්‍ය උඩුවේ ධම්මාලෝ...


 කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම වේදිකාවක සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් අතර අද පරස්පර අදහස් පළවිය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් තණමල්විල බෝදාගම ප්‍රදේශයක පැවති වැඩසටහනක වේදිකාවක දී මෙම තත්ත්වය උදාවිය.

එහිදී ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලායල පනත මේ මොහොතේ සම්මත කර ගැනීම හොඳ දෙයක් බවයි.

නමුත් දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව කියා සිටියහ.


lankacnews

No comments

Ads Place