Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරුවරුන් Online ඉගැන්වීම වර්ජනයක.. දවස පුරා සිසුන් Online බලාහිදී..

  ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් තම නිවාස වල සිට ඔන්ලයින් පන්ති සදහා සහභාගි වන සිසුන් 12 දින ...


 ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් තම නිවාස වල සිට ඔන්ලයින් පන්ති සදහා සහභාගි වන සිසුන් 12 දින දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දිනපතා ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන් වල නිවසේ සිට ඔන්ලයින් පන්ති වෙත සහභාගි විම සදහා සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර සිටියදි 12 දින කිසිදු ගුරුවරයෙකු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්විම් කටයුතු සිදු නොකල නිසා එම සිසුන් අසිරුතාවයට පත් වි සිටිහ.

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෙශප් ස්ටාලින් මහතාව පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සදහා මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට විරෝධය පාමින් ගුරු වෘත්තිය සමිති විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් 12 දින සිට ඔන්ලයින් ඉගැන්විම් කටයුතු වලින් ඉවත් වි සිටිහ.

lankacnews

No comments

Ads Place