Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩ බැරි ඇමතිලා කැබිනෙට්ටුවෙන් ඉවතට.. ඔවුනට රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිධුර..

  කැබිනට් තනතුරු මාරුවක සූදානමක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවතපතක් වාර්තා කර ඇත. රාජකාරි නිසි ලෙස ඉටු නොකල ඇමතිවරුන් කැබින...

 


කැබිනට් තනතුරු මාරුවක සූදානමක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවතපතක් වාර්තා කර ඇත.

රාජකාරි නිසි ලෙස ඉටු නොකල ඇමතිවරුන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ඔවුන්ට අඩු මට්ටමක අමාත්‍ය ධුර ලබා දීමේ ඉඩක් ඇති බවද එහි සදහන්ය.

ක්‍රියාකාරිත්වය දුර්වල මට්ටමක පසුවන බවටත් ඇතැම් අමාත්‍යවරුන්ට විවිධ චෝදනා එල්ල වී තිබීමත් හේතුවෙන් මෙම පිවයර ගැනීමට ඉඩ ඇත.

එමෙන්ම නව අමාත්‍ය ධුර කිහිපයක් ඇති කිරීමට රජයේ සූදානමක් ඇතැයිද වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

lankacnews

No comments

Ads Place