Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය මිය යාම ගැන ළමාරක්ෂක අධිකාරියෙනුත් පරීක්ෂණක්

  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක...

 


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


මෙලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබුණේ ආගරපතන, ඩයගම බටහිර කොටසේ පදිංචි 16 හැවිරිදි දැරියක්. ඇය ඉකුත් ඔක්තොම්බර් මාසයේදී තැරුව්කරුවෙකුගේ මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට යොමුකර තිබුණා.


ළමා ශ්‍රමිකත්වය නීති විරෝධි ආකාරයෙන් භාවිත කර ඇත්දැයි මෙහිදී විමර්ශණ කිරීමට බලාපොරොත්තු වන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

nethnews

No comments

Ads Place