Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බත් පාර්සලයක විදුලි උපකරණ හමුවෙයි..

  කිලිනොච්චිය කරඩිබෝක්කු මංසන්ධියේ පිහිටි පෞද්ගලික අවන්හලකින් මිලට ගත් ආහාර පාර්සලයක් තුල තිබී විදුලි උපකරණ කොටස් හමුවීම සම්බන්ධයෙන් පරික්ෂණ...


 කිලිනොච්චිය කරඩිබෝක්කු මංසන්ධියේ පිහිටි පෞද්ගලික අවන්හලකින් මිලට ගත් ආහාර පාර්සලයක් තුල තිබී විදුලි උපකරණ කොටස් හමුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවට කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

අදාල අවන්හලෙන් කරඩිබොක්කු මංසන්ධිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඊයේ (27) දින එම් ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් කෑම පාර්සලයක් මිලට ගෙන ඇති අතර පාර්සලය ආහාර ගැනීම සඳහා විවෘත්ත කර බැලීමේදී එහි ආහාර තුල කිසියම් උපකරණයක් දැක එය පරික්ෂා කිරීමේදී කිසියම් විදුලි උපකරණ කැබිලි බවට අනාවරනය වීම හේතුවෙන් ඒ බව අවන්හලේ හිමිකරුට දැනුම් දී කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් මහජන සෞඛ්‍ය පරික්සක කාර්යාලයට දැනුම් දී ඇත.

අනතුරුව එහි සෞඛය පරික්ෂක වරුන් විසින් අදාල අවන්හල පරික්ෂා කොට එහි හිමිකරුට නඩු පවරා ඇති අතරම ආහාර පාර්සලය තුලින් විදුලි උපකරණ හමුවීම පිළිබඳව පරික්ෂණයක්ද අරඹා ඇත.

lankacnews

No comments

Ads Place