Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහනුවර කාන්තාවකට වැරදීමකින් මොඩානා එන්නත දෙවරක් විදී.. ක්ලාන්ත වී වහාම රෝහලට…

  මහනුවර ප්‍රදේශයේ කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානයකදී එන්නත්කරනය පැමිණ සිටි කාන්තාවකට දෙවතාවක් එන්නතක් ලබාදීම හේතුවෙන් ක්ලාන්ත ගතියක් හා වෙනත් ...


 මහනුවර ප්‍රදේශයේ කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානයකදී එන්නත්කරනය පැමිණ සිටි කාන්තාවකට දෙවතාවක් එන්නතක් ලබාදීම හේතුවෙන් ක්ලාන්ත ගතියක් හා වෙනත් සංකූලතා ඇතිවීම මත වහාම රෝහල් ගත කර තිබේ.

මෙම වයෝවෘද්ධ කාන්තාවට දෙවතාවක්ම මොඩානා එන්නත ලබාදී ඇත්තේ මහනුවර ඔගස්ටාවත්ත එන්න මධ්‍යස්ථානයේදීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහ පේරාදෙණිය පොලිසියට ඇයගේ සැමියා විසින් පැමිණිලි කර ඇත

lankacnews

No comments

Ads Place