අද දිනයේ මොඩර්නා කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා ස...
අද දිනයේ මොඩර්නා කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 86 කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.
nethnews
No comments