Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැරිය අළෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4 ක් ගැන අනාවරණයක්

  වයස අවුරුදු 15 ක දැරියක් අන්තර් ජාලය හරහා ලිංගික කටයුතු සදහා අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ත...

 


වයස අවුරුදු 15 ක දැරියක් අන්තර් ජාලය හරහා ලිංගික කටයුතු සදහා අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙම දැරිය අළෙවි කිරීම සදහා තවත් වෙබ් අඩවි 4 ක දැන්වීම් පළ කර ඇති බව අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.


ඊයේ අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් සිව් දෙනා අතර එම දැරිය මුදලට ලබාගත් මාලදිවයින් ජාතිකයෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

nethnews

No comments

Ads Place