Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හදුනා ගැනේ

  කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඒ අතර තලවකැලේ සෙන් ක්ලෙයාර් වතු යායේ කාර්යා...

 


කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.


ඒ අතර තලවකැලේ සෙන් ක්ලෙයාර් වතු යායේ කාර්යාලයේ ප්‍රධාන ලිපිකරුද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


මේ හේතුවෙන් එම කාර්යාලය වසා දමා එහි සේවය කරන ලිපිකරුවන් 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.


සෙසු ආසාදිතයින් කොටගල යෙදන්සයිඩ්, ලොග්ගිල්, යුනිෆිල්ඩ්, පතන සහ රොසිටා යන වතුවල පදිංචිකරුවන් බවත් එම ආසාදිතයින් අතර එකම පවුලේ ආසාදිතයින් වැඩි පිරිසක් සිටින බවත් කොටගල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ සුදර්ශන් සදහන් කළා.

nethnews

No comments

Ads Place