Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 හැවිරිදි දැරිය අපයෝජන සිදුවීම : පුද්ගලයින් 26ක් අත්අඩංගුවට

 අන්තර්ජාලය ඔස්සේ අවුරුදු 15 ක දැරියක් අලෙවි කර අතවර සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පො...


 අන්තර්ජාලය ඔස්සේ අවුරුදු 15 ක දැරියක් අලෙවි කර අතවර සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. සිද්ධියට අදාලව තවත් පුද්ගලයින් 16කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


එම සිද්ධියට අදාලව මීට පෙර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහද අත්අඩංගුවට ගැණුනා. 

nethnews

No comments

Ads Place