Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටොන් 10,000ක පොහොර නැවක් ගෙන්නුවාද? ඇමති මහින්දානන්ද ඇත්ත හෙලි කරයි!

  රජය විසින් ටොන් 10,000ක රසායන පොහොර තොගයක් රැගත් නෞකවක් මෙරටට ගෙන්වීම සදහා අවසර දී ඇති බවත් රසායන පොහොර තහනමක් පනවා ඇති බව පැවසුවත් සමහර ස...

 


රජය විසින් ටොන් 10,000ක රසායන පොහොර තොගයක් රැගත් නෞකවක් මෙරටට ගෙන්වීම සදහා අවසර දී ඇති බවත් රසායන පොහොර තහනමක් පනවා ඇති බව පැවසුවත් සමහර සමාගම් සදහා හොර රහසේ එසේ පොහොර ආනයනයට රජය අවසර ලබා දී ඇති බවටත් මත පලකරමින් පුවතක් පලවී ඇති අතර ඒ සන්බන්ධයෙන් අප කෘශිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විමසීමක් කලා.


එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික සමාගමක් විසින් පොහොර රැගත් නැවක් ගෙන්වා ඇති බවත් මෙරටට පොහොර ආනයනය තහනම් කොට ඇති බැවින් කිසිසෙත්ම එම පොහොර තොගය නිශ්කාශනය කොට මෙරටට ගොඩබෑමට රජය අවසර ලබා නොදෙන බවත්ය.


විපක්ශයට සම්බන්ධ කන්ඩායම් හා රසායන පොහොර සමාගම්වල මුදලට ක්‍රියාත්මක මාධ්‍ය ආයතන හා දේශපාලනික පක්ශ මේ සම්බන්ධව කෙතරම් අසත්‍ය පුවත් පලකරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට චෝදනා එල්ල කලත් ජනාධිපතිවරයා ගත් සෘජු තීන්දුව කිසිසේත් ආපසු හරවන්නට සූදානම් නැති බවත් මහින්දානන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

noizetv

No comments

Ads Place