Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

  අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ මැග්නිටියුට් ඒකක 1.9...

 


අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රභලත්වය සහිත මෙම භූ කම්පනය පස්වරු 4.39ට පමණ සිදුව ඇති බවය.

ඒ ගැන ජනතාව අනිසි කලබලයක් ඇති කරගත යුතු නැතැයිද ඔවුන් දැනුම් දෙයි.

No comments

Ads Place