Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත්කරණයට ප්‍රමුඛතාව දී පාසැල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

 සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබද විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතින බව අධ්‍යාප...


 සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබද විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදී පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියේ.


රූපවාහිනි නාලිකා විස්සක් හරහා දරුවන්ට නිවසේ සිට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

nethnews

No comments

Ads Place