Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරීන්ගේ නිවස පොලිසියෙන් වටලයි..

  වත්තල ප‍්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නිවසට පොලිස් කණ්ඩායමක් හදිසියේ පැමිණ තිබේ. මන්ත‍්‍රීවර...

 


වත්තල ප‍්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නිවසට පොලිස් කණ්ඩායමක් හදිසියේ පැමිණ තිබේ.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ තම නිවසේ රැස්වීමක් පැවැත්වෙන්නේ යයි ලද තොරතුරකට අනුව එසේ පැමිණ තිබූ බවත් පසුව එම නිලධාරීන් ඉවත්වී ගිය බවත්ය.

lankacnews

No comments

Ads Place