Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම සේවා වසම් හයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබේ. කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු වාර්තාවීමත්...



දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම සේවා වසම් හයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු වාර්තාවීමත් සමග පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවරය තිබේ.

එසේ හුදකලා ක්‍රම ලද ප‍්‍රදේශ මෙසේය.

මාතර දිස්ත්‍රික්කය
උයන් වත්ත 417 ජී, උයන් වත්ත 417 ඩී

මාතලේ දිස්ත්‍රික්කය
උඩහපුවිද ඊ 367

මහනුවර දිස්ත්‍රික්කය
වල්ගම්පාය ග්‍රාම නිලධාරී වසමේ තිබ්බටුගම, වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්කය
මැද කිරිමැටියාන 466 ඒ

No comments

Ads Place