Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිනොෆාම් එන්නත් මිලියනයක් මාස් පතා ගෙන්වීමට අවධානය

  සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන එකක් හෝ දෙකක ප්‍රමාණයක් මාස්පතා මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා ...

 


සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන එකක් හෝ දෙකක ප්‍රමාණයක් මාස්පතා මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.


මේ වන විට නිපදවා ඇති කොරෝනා මර්ධන එන්නත්වලට ඕනෑම කොරෝනා වෛරස් ප්‍රභේදයක් පාලනය කිරීමේ හැකියාව පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.

No comments

Ads Place