Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට GMOA නියෝජනය කරන වෛද්‍යවරුන් වැඩි පිරිසක්

  ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් වැඩි පිරිසක් ඉදිරිපත් ව...

 


ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් වැඩි පිරිසක් ඉදිරිපත් වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රවී දයාසේන පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බාධාවක් බවයි.

nethnews

No comments

Ads Place