Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්සිජන්වලට වඩා දරුණුයි.. රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

  ශ්‍රී ලංකාව තුළ හදිසි අවශ්‍යතාවයකට ප්‍රමාණවත් ඔක්සිජන් නිෂ්පාදනයක් තිබුණද ඒවා රෝගීන් වැඩි ප‍්‍රමාණයක් වෙත ගෙන එකවර යාමට සිලින්ඩර ධාරිතාව න...

 


ශ්‍රී ලංකාව තුළ හදිසි අවශ්‍යතාවයකට ප්‍රමාණවත් ඔක්සිජන් නිෂ්පාදනයක් තිබුණද ඒවා රෝගීන් වැඩි ප‍්‍රමාණයක් වෙත ගෙන එකවර යාමට සිලින්ඩර ධාරිතාව නැතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පවතින වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා නිසි ලෙස සූදානම් වීමක් අවශ්‍ය බවයිමේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

https://drive.google.com/file/d/1Z1BLsB51zjNbNr42w_3U97soQmqUXRx3/preview

No comments

Ads Place