Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා බංගලාදේශ දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අත...



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පාරජයෙන් තොරව අවසන් වූණා. එහිදී කණ්ඩායම් දෙකේම පිතිකරුවන්ගේ දක්ෂතා ඉහල මට්ටමක පැවතුණා.

කෙසේ වෙතත් අද තරගයේදී දඟ පන්දු යවන්නන්ට වාසි දායක තනතීරුවක් ලැබෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළා.

No comments

Ads Place