Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…

වහාම ක්‍රියාත්මක පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදලුපොත ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...


වහාම ක්‍රියාත්මක පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදලුපොත ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලින් ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරන නිසා රෝග ව්‍යාප්තිය වළකාලීම සඳහා මෙම පියවර ගත් බවයි.

lankacnews

No comments

Ads Place