Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදල් අවභාවිතාවක් ගැන ලුෂන් පුෂ්පරාජ්ගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරයි…

  කායවර්ධන සම්මේලනයේ සිදුවූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලෝක කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ක‍්‍රී...

 


කායවර්ධන සම්මේලනයේ සිදුවූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලෝක කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ක‍්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකක විසින් ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

2018 2019 කාලයේදී සිදු වූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ලූෂන් පුෂ්පරාජ ද එම කාලයේ දී කායවර්ධන සම්මේලනය විසින් ගෙවීම් කර ඇති බවයි.

එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම ප‍්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

No comments

Ads Place