Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණවලින් 75%කට කොරෝනා.. මොණරාගල පාසැල් 15ක් වසා දමයි

  අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 75% කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිත ලෙස තහවුරු වූයේ යැයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි. ඒ හ...

 


අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 75% කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිත ලෙස තහවුරු වූයේ යැයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පාසල් පහළවක් එළැඹෙන 30 වැනිදා දක්වා වා වසා තැබීමට පියවර ගෙන තිබේ.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් 06ක්, මොනරාගල ප්‍රදේශයේ පාසල් 05ක්, බුත්තල ප්‍රදේශයේ පාසල් 04ක් මෙසේ වසා දමා ඇත.

No comments

Ads Place