Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටි 22 රත්තන් සමග ගුවන්තොටුපල සේවකයෙකු අත්අඩංගුවට

  රුපියල් කෝටි 22 වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 17 ක් කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර  ගුවන් තොටුපළෙන් රැගෙන යෑමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ග...

 


රුපියල් කෝටි 22 වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 17 ක් කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර  ගුවන් තොටුපළෙන් රැගෙන යෑමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සැකකරු ගුවන්තොටුපල පිරිසුදු කිරීමේ සමාගමක සුපරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි මූළික පරක්ෂණයේඳී හෙලි වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් වනවා. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

No comments

Ads Place