Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුදුරජාණන් වහන්සේගේ උපත ශ්‍රී ලංකාවේ සිදු බවට කිසිදු සාක්ෂියක් නැහැ - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග (VIDEO)

  බුදුරජාණන් වහන්සේගේ උපත ශ්‍රී ලංකාවේ සිදු බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසනවා. එවැන්නක්...

 


බුදුරජාණන් වහන්සේගේ උපත ශ්‍රී ලංකාවේ සිදු බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසනවා. එවැන්නක් සිදු වු බවට ඇතැමුන් රට තුළ මිථ්‍යා මත පතුරුවා හරිමින් සිටින බවයි ඔහු සදහන් කළේ. නෙත් විශේෂිත නියෝජිත සුරේෂ් හෙන්නායක සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මෙම අදහස් පළ කළා.


තුන් වන ලෝකයේ රටවල පුරාවස්තු ජාවාරමක් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව ද ඊට නතු වී ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මෙහිදි සදහන් කළා. පුරාවස්තුවල වටිනාකම පිළිබද නිවැරදි අවබෝධයක් ජනතාවට ලබාදිම සදහා නෙත් රේඩියෝවේ බැලුම්ගල ඇතුලු වැඩසටහන් සිදු කරන කාර්යභාරය ද මෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක් වුණා.


nethnews

No comments

Ads Place