Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වළලන තැන කොහෙ වුණත් මුස්ලිම්වරුන්ට අසාධාරණයක් වෙන්න බෑ – රංජිත් මද්දුමබණ්ඩාර

  කොවිඩ් දේහ භූමදානය කිරීමට තෝරා ගන්නා ප්‍රදේශය කුමක් වූවද මුස්ලිම් ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් එය ක්‍රියාවට නැංවිය යුතු බව සමඟි ජන බලවේග...

 


කොවිඩ් දේහ භූමදානය කිරීමට තෝරා ගන්නා ප්‍රදේශය කුමක් වූවද මුස්ලිම් ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් එය ක්‍රියාවට නැංවිය යුතු බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘දිනමිණ’ ට පැවසීය.

ඉරණතිව් දූපත ආශ්‍රිතව කොවිඩ් දේහ භූමදානයට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණ ද එය මේ දක්වා ක්‍රියාවට නැංවීමට රජයට නිසි සැලසුමක් නොමැතිවීමෙන් ගැටලු රැසක් උද්ගත වී ඇති බවද මහ ලේකම්වරයා කීය.

කලින් කලට විවිධ මාතෘකා සමාජගත කරමින් ඒ ඔස්සේ ජනතා මතය වෙනතකට යොමු කර සැබෑ ප්‍රශ්න යට ගැසීමේ ප්‍රයත්නයක් බවට කොවිඩ් දේහ භූමදානය පත් කර නොගත යුතු බවද හෙතෙම තව දුරටත් කීවේය.

noizetv

No comments

Ads Place