Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහ පාරේදී තවත් මන්ත‍්‍රීවරයෙකුට පහර දීලා.. පිහි ඇනුමක්..

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් තමනට පහර දුන් බව එම පක්‍ෂයේම ප‍්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු චෝදනා කරයි. නාත්තන්ඩිය ප‍...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් තමනට පහර දුන් බව එම පක්‍ෂයේම ප‍්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු චෝදනා කරයි.

නාත්තන්ඩිය ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා මෙම චෝදනාව කරයි.

රාත්‍රී කාලයේ දී මෙම පහරදීම සිදු වූවත් රෝහල්ගතවීමෙන් පසුව වෛද්‍යවරුන් පැවසුවේ තියුණු ආයුධයකින් එම පහරදීම සිදුකර ඇති බව යයිද ඔහු කීය.

ඊට පෙර දිනයේ තමන් ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මන්ත්‍රීවරයා සමඟ වාදයක පැටළුණ බවත් එහිදී තමන්ට පහර දෙන බව ඔහුගේ ආධාරකරුවන් සෘජුවම පැවසූ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

VIDEO

No comments

Ads Place