Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාතරදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

  මාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබා...

 


මාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, මාතර නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.


සැකකරු සන්තකයේ තිබී ගජමුතු 5 ක් සොයාගෙන තිබෙනවා.


අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සදහා මාතර වනජීවි කාර්යාලය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

nethnews

No comments

Ads Place