Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අත්ඩංගුවට

  මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී අත...

 


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අවුරුදු 21 ක පුද්ගලයෙකු ඊයේ පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා මෙලෙස ව්‍යාජව පෙනී සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.



මෙලෙස ව්‍යාජව විභාග සදහා පෙනී සිටින පුද්ගලයින්ට ලැබෙන දඩුවම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

No comments

Ads Place