Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇතැමුන් අපේ පවුල තුල අර්බුද හදන්න හදනවා..

  විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් එසේ අර්බුද තම පවුල තුළ සෑදිය නොහැකි බවද ඒ ...


 විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එසේ අර්බුද තම පවුල තුළ සෑදිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට කිසිම අවස්ථාවක බලපෑමක් කර නැති බවද පැවසූ ඔහු ඔවුන් තමනට ශක්තියක් බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවති හමුවකදීය.



No comments

Ads Place