Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බෝම්බ මහ මොලකරුවන් හංගන්න ආණ්ඩුවට මොලේ අමාරුවක් නෑ…- ඤාණසාර හිමි

  පාස්කු ප්‍රහාරයට කිසිවකු සම්බන්ධ නම් ඔවුන් සඟවා තැබීමට මේ ආණ්ඩුවට මොලේ අමාරුවක් ඇතැයි තමන් වහන්සේ නොසිතන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිය...


 පාස්කු ප්‍රහාරයට කිසිවකු සම්බන්ධ නම් ඔවුන් සඟවා තැබීමට මේ ආණ්ඩුවට මොලේ අමාරුවක් ඇතැයි තමන් වහන්සේ නොසිතන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙම ප්‍රහාරයට වගකිව යුත්තන්, මහ මොලකරුවනක් හෙළිදරව් කිරීමට ආණ්ඩුවට බල කිරීමක් කළ යුතු බවද උන්වහන්සේ පවසති.

මාධ්‍ය විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස ඥානසාර හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place