Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භාග්‍යාගේ පරිසර සටනට ඇමති වාසුත් එක්වෙයි.. තර්ජනාත්මකව ප‍්‍රශ්ණ කල නිලධාරීන්ට පරීක්‍ෂණයක් ඉල්ලයි..

  සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමක් හෙළාදකින බව අමාත්‍ය වා...


 සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමක් හෙළාදකින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමැතිවරයා පවසයි.

වනාන්තරය කැපීම අපේ අනාගතයේ බෙල්ල කැපීම හා සමාන වන බව ද පැවසූ ඇමැතිවරයා තමන් ද වන විනාශයට එරෙහි සටනට එක් වෙන බව පැවසීය.

මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place