Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් - විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේදී

  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව ත‘බෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදී...

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව ත‘බෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් - එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.


මේ අතර, ඩුබායිහි සිට මෙරටට ගෙන ආ පාතාල සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ මෘත ශරීරය තැන්පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 08 ක් පමණ වන මිනී පෙට්ටියක් මිලදී ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. 

nethnews

No comments

Ads Place