Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජගිරියේ මාරක අනතුරක්.. පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙක් මරුට..

  අද අලුයම සිදුව ඇති රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත. අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් රාජගිරියේ ගුවන් පාලම අ...


 අද අලුයම සිදුව ඇති රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් රාජගිරියේ ගුවන් පාලම අසල පොලිස් මුරපොලේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මිය ගොස් ඇත්තේ පොලිස් පරීක්‍ෂකවරයෙක් හා ලොරි රථ සහායකවරයෙකි.

අනතුර සිදු කල වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන සිටී.

lankacnews

No comments

Ads Place