Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ණයකරුවන්ගේ දේපොළ වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයා බලන්න බලධාරියෙකු පත් කරන්න

 ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපොළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බලධාරියකු පත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය...


 ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපොළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බලධාරියකු පත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

 

 අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ බැංකු ණය ස`දහා තබා ඇති සුරැුකුම් වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බවය. අදාළ බලධාරියාගේ අනුමැතියකින් තොරව දේපොළ වෙන්දේසි කිරීමට නොහැකි වන පරිදි පවතින අණපනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

 

 කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා පෙරේදා (15) මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකදී අග‍්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

noizetv

No comments

Ads Place