Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන් බිම ඉදගනී… ‘මම මිනී මරල නෑ තොපිට හෙන ගහනවා’ කෑ ගසයි.. උසාවියෙන් ගෙනයද්දී උණුසුම් තත්වයක්…

  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද අධිකරණයට හමුවට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ‘...

 


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද අධිකරණයට හමුවට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

‘මම මිනී මරල නෑ තොපිට හෙන ගහනවා’ යයි මන්ත‍්‍රීවරයා බිම හිද ගනිමින් කෑ ගැසීය.

අධිකරණයේ අද පැවති නඩු කටයුත්තක් වෙනුවෙන් ඔහු පෙනී සිටීම සඳහා මෙසේ ගෙන ආවේය.



No comments

Ads Place