Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුරලිදරන්ට අක්කර 2000ක් දීලා.. දැන් බෝල දාන්නෙ රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න…- ෆොන්සේකා

  මුත්තයියා මුරලිදරන් දැන් බෝල දාන්නෙ රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඊට ...


 මුත්තයියා මුරලිදරන් දැන් බෝල දාන්නෙ රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඊට හේතුව වැලිකන්ද ප‍්‍රදේශයේ අක්කර 2000 මුරලිදරන්ට ලබා දීම බවද ඔහු පවසයි.

සමගි ජන බලවේගයේ පලමු සංවත්සරය කොළඹදී අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

VIDEO

No comments

Ads Place