Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දක්‍ෂිණ අධිවේගයේ වාහන 06ක් එකිනෙක ගැටේ…

  දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන හයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ 56 වන කිලෝමීටර කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වූ හයක්...

 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන හයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ 56 වන කිලෝමීටර කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වූ හයක් එකිනෙක ගැටීමෙනි.

ඊයේ පස්වරුවේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් වාහන වලට සැලකිය යුතු අලාභහානි සිදුව තිබේ.


No comments

Ads Place