Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මර්ධන එන්නත ලබාගත් පිරිස ලක්ෂ 05 ඉක්මවයි

  මෙරටදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නත ලබාගත් පිරිස මේවනවිට ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 42,925 දෙනෙක...

 


මෙරටදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නත ලබාගත් පිරිස මේවනවිට ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා.


ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 42,925 දෙනෙකු කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.


ඒ අනුව මේවනවිට මෙරටදී කොරෝනා මර්ධන එන්නත ලබාගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ 9,275 ක්.


මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 83,552 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 79,422 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.


රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,654 ක්.

nethnews

No comments

Ads Place