Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රංජන් රාමනායකගේ මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්ට දුන් අධිකරණ නියෝගය

 රංජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් අද පා...


 රංජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් අද පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා.


ඒ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලා රංජන් රාමනායක විසින් ගොනු කර ඇති පෙත්සම අද දිනයේදී කැඳවූ අවස්ථාවේදී.


අභියාචානාධිකරණ සභාපති විනිසුරු විනිසුරු අර්ජුන් ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවෙයි.


මෙම පෙත්සම මෙම මස 11 වෙනිදා යලි කැඳවීමට නියමිතයි.

noizetv

No comments

Ads Place