Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාව, අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගේ ඩී එන් ඒ ඉල්ලයි

  සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බව එරට බලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා. අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේදී ප...

 


සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බව එරට බලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා. අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේදී ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකසාගෙන සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 


මෙරට තුළ අපරාධ සිදු කර විදේශ රටවලට පලා ගිය පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන 129 ක් සහ නිල් නිවේදන 87 ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

No comments

Ads Place