Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යේමනයේ යුද ගැටුම් අවසන් කළ යුතු බවට ජෝ බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්

 ඉරානයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය විසින් යේමනයේ ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම්වලට සහාය ලබාදීම නතර කරන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්...


 ඉරානයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය විසින් යේමනයේ ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම්වලට සහාය ලබාදීම නතර කරන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසර 

6 කට වැඩි කාලයක් තිස්සේ යේමනයේ පවතින යුද ගැටුම් අවසන් කිරීමට කාලය එළඹ ඇති බවයි.


යේමනය, ලොව විශාලතම මානුෂීය අර්බුදය පවත‘න රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. යේමනයේ ජනතාව සියයට 80 ක් පමණ, එනම් මිලියන ගණනක ජනතාව සාගතයක් අබිසය සිටින බවයි එක්සත් ජාතීන් පවසන්නේ.


එමෙන්ම, ඉරානය සහ ඊට සහයෝගය දෙන හමුදාවන් මගින් එල්ල වන තර්ජනවලින් සෞදි අරාබිය ආරක්ෂා කරගැනීමට සහාය ලබාදෙන බව ද අමෙරිකානු ජනාධිපත‘වරයා ප්‍රකාශ කර තිබෙනවා.

nethnews

No comments

Ads Place